අපගේ සේවලාභීන් හට උසස් තත්වයෙන් යුත් දේශීයව හා ජාත්‍යන්තරව පිළිගත් අධ්‍යාපන පුහුණුව ලබා දෙන ආඅයතනය ලෙස කටයුතු කිරීම
ජාත්‍යන්තරව උසස් පිළිගැනීමකින් යුත් කාර්මික අධ්‍යාපනය හා පුහුණුව ලබාදීමේ ප්‍රමුඛයා වීම.
Sector Code : A01
Sector Code : A02
Sector Code : A03
Sector Code : E01
Sector Code : F01
Sector Code : I01
Sector Code : L01
Sector Code : O01
Sector Code : R02
2017/2018 අධ්‍යයන වර්ෂය සඳහා ඩිප්ලෝමා ප්රදානය කිරීමේ උත්සවය 2019 ජූලි මස 26 වන දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී
2020 බඳවා ගැනීම සම්බන්ධ රජයේ ගැසට් පත්‍රය ඉතා මෑතකදී නිකුත් කරන ලදී. පාඨමාලා 200+ ( NVQ මට්ටමේ 3,4,5 සහ 6)
අධ්යක්ෂ ජනරාල්ගේ ප්‍රධානත්වයෙන් ද සියලුම සේවකයින්ගේ සහභාගීත්වයෙන් ආගම්වල ආශිර්වාදය ඇතිව 2020.01.01 දින දී නිල වශයෙන් රාජකාරී කටයුතු ආරම්භය කරන ලදී.