tcmoneragala@dtet.gov.lk

+94 552 277 567

logoaa_top
Department-Logo

පර්යේෂණ හා සංවර්ධන අංශය

පර්යේෂණ හා සංවර්ධන අංශය

  • සියලුම කාර්ය මණ්ඩලය සඳහා දේශීය පුහුණු කටයුතු.
  • වැඩමුළු හා සම්මන්ත්‍රණ පැවැත්වීමට අදාල කටයුතු.
  • කාර්මික අධ්‍යාපනයට අදාල පර්යේෂණ කටයුතු ක්‍රියාත්මක කිරීම.
  • දෙපාර්තමේන්තුව තුළ ක්‍රියාත්මක වන විදේශිය ව්‍යාපෘති සම්බන්ධීකරණය සහ ප්‍රගතිය වාර්තා කිරීම
  • දෙපාර්තමේන්තුවේ කාර්යයන්ට හා කාර්මික විද්‍යාලයන්හි කාර්යයන් වර්ධනයට අවශ්‍ය වන සමීක්ෂණ කටයුතු.
  • දෙපාර්තමේන්තුව තුල හා කාර්මික විද්‍යාල මට්ටමින් තත්ව කළමණාකරන හා පලදායිතාවය සම්බන්ධ කටයුතු.
  • දෙපාර්තමේන්තුව තුල හා කාර්මික විද්‍යාල මට්ටමින් තත්ව කළමණාකරන හා පලදායිතාවය සම්බන්ධ කටයුතු.
  • දෙපාර්තමේන්තුවේ කාර්යයන් පිළිබඳ ප්‍රගතිය වාර්තා කිරීම.